Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»අපිරිසිදු පානීය ජලය හේතුවෙන් තුම්මෝදර ජනයා පීඩාවට ( ඡායාරූප)
    Hot News

    අපිරිසිදු පානීය ජලය හේතුවෙන් තුම්මෝදර ජනයා පීඩාවට ( ඡායාරූප)

    By LFNAugust 29, 2024Updated:August 30, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ ප්‍රදේශයට පානීය ජලය සපයන ලබුගම කලටුවාව ජලාශ ආසන්නයේ “තුම්මෝදර ගම” පිහිටා ඇතත්, තුම්මෝදර ඉහළ ප්‍රදේශයේ පවුල් රැසක ජනතාවට රන්මුදු ඇල්ලෙන් ගලා එන අපිරිසිදු ජලය පානය කිරීමට සිදු වීම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.

    මීට වසර 40 කට පමණ ඉහත සිට උල්පත් ජලයෙන් පෝෂණයවූ රන්මුදු ඇල්ල හරහා ගලා බසින ජලය ප්‍රදේශයේ ජනතාව පානය කර ඇති බවත්, වර්ථමානය වන විට එම ජල සම්පත දිනෙන් දින අපිරිසිදු වීම නිසා ජල සම්පාදන මණ්ඩලයෙන් ලබාදෙන පිරිසිදු ජලය පානය කිරීමේ අවස්ථාව තමන්ට අහිමි වී ඇති බවට ප්‍රදේශවාසීන් මැසිවිල් නගා සිටී.

    මෙම ගැටළුව සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ පාදුක්ක ගලගෙදර කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී විසින් ප්‍රකාශ කර සිටින්නේ “දැනට තිබෙන ජල නලවල පීඩනය අඩු නිසා එම ප්‍රදේශයට ජලය ලබාදීමට අපහසු බවත්, පොල්වත්ත දඹෝර, තුම්මෝදර යන ප්‍රදේශවලින් ජලය ඉල්ලා ඉල්ලීම් කර ඇතත්, ජල නලවල පීඩනය අඩු වීම හේතුවෙන් එම ප්‍රදේශ වලට ජලය ලබාදීමට අපහසු වන බවයි”

    කෙසේ වෙතත්, බළධාරීන් විසින් මෙම ගැටළුව සබැඳිව නිසි සොයා බැලිමක් සිදුකර අදාල මූලික අවශ්‍යතාව ජනතාව වෙත පහසුවෙන් ලබා ගැනීමට අවශ්‍ය විදිවිධාන ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම කාලෝචිත බව අපගේ අදහසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 202606 Views

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026…

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.