Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    එළැඹෙන 20 සියලුම නිකායන්හි භික්ෂූන් වහන්සේලා කොළඹට

    February 17, 2026

    ජනපති ඉන්දියාවට

    February 17, 2026

    අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධව පොදුජන පෙරමුණ නීතිඥ සංගමයෙන් නිවේදනයක්

    February 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»කුසල් මෙන්ඩිස් ව ටෙස්ට් කණ්ඩායමෙන් ඉවතට
    Sport

    කුසල් මෙන්ඩිස් ව ටෙස්ට් කණ්ඩායමෙන් ඉවතට

    By LFNAugust 29, 2024No Comments1 Min Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

    එම ටෙස්ට් තරග සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට නම්කර ඇත.

    එහි වෙනස්කම් දෙකක් සිදුකර ඇත.

    ඒ අනුව කුසල් මෙන්ඩිස් ට සහ විශ්ව ප්‍රනාන්දු ට ඔවුන්ගේ ස්ථාන අහිමිවී තිබීමයි.

    ඔවුන් දෙදෙනා වෙනුවට පැතුම් නිස්සංක ව සහ ලහිරු කුමාර ව කණ්ඩායමට කැඳවා තිබේ.

    ශ්‍රී ලංකා කණ්ඩායම:

    දිමුත් කරුණාරත්න, නිශාන් මදුෂ්ක, පැතුම් නිස්සංක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, ප්‍රබාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ මිලාන් රත්නායක

    ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ ටෙස්ට් තරග 8ක් ක්‍රීඩාකර ඇති අතර ඉන් කිසිදු තරගයක් ජය ගෙන නොමැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකානු කණ්ඩායමට ලකුණු 93ක ජයක්

    February 14, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    විස්සයි20 සටනටත් එංගලන්තයෙන් ජයග්‍රාහී ආරම්භයක්

    January 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,420 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    එළැඹෙන 20 සියලුම නිකායන්හි භික්ෂූන් වහන්සේලා කොළඹට

    February 17, 20260119 Views

    බුද්ධ ශාසනයට එරෙහි ක්‍රියාමාර්ග හේතුවෙන් සියලුම නිකායන්හි භික්ෂූන් වහන්සේලා ලබන 20 වැනිදා කොළඹට කැඳවා දැනුවත්…

    ජනපති ඉන්දියාවට

    February 17, 2026

    අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධව පොදුජන පෙරමුණ නීතිඥ සංගමයෙන් නිවේදනයක්

    February 17, 2026

    2025 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹෙයි

    February 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.