Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොකු පැටීගේ ගෝලයින් දෙදෙනෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට

    May 4, 2026

    අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සාධනීය මට්ටමකට

    May 4, 2026

    කටුගස්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක්

    May 4, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ගරාවැටී ඇති ඌවපරණගම පොදුමිල්ල විද්‍යාල ගොඩනැගිලි (ඡායාරූප)
    Hot News

    ගරාවැටී ඇති ඌවපරණගම පොදුමිල්ල විද්‍යාල ගොඩනැගිලි (ඡායාරූප)

    By LFNAugust 28, 2024Updated:August 28, 2024No Comments1 Min Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඌවපරණගම පොදුමිල්ල විද්‍යාලයේ පාසලේ ගොඩනැඟිලි මේවන විට ගරාවැටීමේ අවදානමක් ඇති අතර, 1986 වර්ෂයේදී ප්‍රාථමික විද්‍යාලයක් ලෙස ආරම්භ කර ඇති මෙම විදුහල මෙි වන විට වාසා දමා ඇත.

    ආරම්භයේදී පාසලේ ළමුන් 100 දෙනෙකු හා ගුරු මණ්ඩලය 05 දෙනෙකු සිට ඇති අතර, පසුකාලීනව සිසුන් අඩුවීම හේතුවෙන් මීට වසර 15 පමණ ඉහත දී මෙම පාසල වසාදමා ඇත.

    කෙසේ වෙතත් අතහැර දමා ඇති පාසල් ගොඩනැඟිලි ප්‍රයෝජනවත් කාර්යයක් සඳහා යොදාගන්නා ලෙස ගම්වාසීන් ඉල්ලා සිටින බව අප ප්‍රාදේශිය වාර්තා කරු ප්‍රකාශ කර සිටින අතර, අදාල බලධාරීන් ඒ පිළිබදව සොයා බලා කටයුතු කරනු ඇතැයි අප සිතමු.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කටුගස්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක්

    May 4, 2026

    චොකලට් බිස්කට් අස්සේ සඟවා හිරගෙදරට අයිස් සහ හෙරොයින් ඇද්ද මව සහ දුව අත්අඩංගුවට

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,592 Views
    Don't Miss

    ලොකු පැටීගේ ගෝලයින් දෙදෙනෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට

    May 4, 202602 Views

    අම්බලන්ගොඩ, බලපිටිය ප්‍රදේශයේ දී විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, පතරොම් ගැබ් 01ක්, ජීව පතරොම් 16ක්…

    අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සාධනීය මට්ටමකට

    May 4, 2026

    කටුගස්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක්

    May 4, 2026

    මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති පිළිගැනීමේ නිල උත්සවය අද

    May 4, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.