Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොකු පැටීගේ ගෝලයින් දෙදෙනෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට

    May 4, 2026

    අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සාධනීය මට්ටමකට

    May 4, 2026

    කටුගස්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක්

    May 4, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»පුංචි බොරැල්ල මහල් නිවාස සංකීර්ණය අවධානමක (ඡායාරෑප)
    Hot News

    පුංචි බොරැල්ල මහල් නිවාස සංකීර්ණය අවධානමක (ඡායාරෑප)

    By LFNAugust 25, 2024Updated:August 25, 2024No Comments1 Min Read151 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුප්පියාවත්ත ග්‍රාම නිලධාරී වසමට අයත් අංක 871 වත්ත, මහල් නිවාස සංකීර්ණයේ එක් කොටසක් අබලන්වීම හේතුවෙන් අවදානම් සහගත තත්වයක් උද්ගතව ඇත බවට වාර්තාවේ.

    මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින මහල් තුනකින් යුත් මෙම නිවාස සංකීර්ණය 1956 වර්ෂයේදී පුද්ගලික සමාගමක් විසින් ඉදිකර ඇත.මෙම කොටස් දෙකකින් යුත් නිවාස සංකීර්ණයේ එක් කොටසක පවුල් 17ක් පදිංචිව සිටින බවත්, බිම් මහලේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක්ද පවත්වාගෙන යනු ලබයි. මෙම කොටස මේ වන විට දැඩි අබලන් තත්වයට පවත්ව ඇති අතර, ඒ සබැඳිව පදිංචිකරුවන් විසින් නාගරික සංවර්ධන අධිකාරිය හා නිවාස සංවර්ධන අධිකාරිය දැනුවත් කිරීම සිදුකලද මේ දක්වා කිසිදු ප්‍රතිසංස්කරණය කිරීමක් සිදුකර නොමැති බවට ඔවුන් චෝදනා කරනු ලබයි.

    මේ හේතුවෙන් දැඩි බියකින් යුතුව තමන්ට ජීවත්වීමට සිදුවී ඇති බවට ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටි. කෙසේ වෙතත් අනතුරට පෙර අවධානය යොමු කල යුත්තන් සිය රාජකාරිය ඉටු කිරිමට අත්‍යාවශය බව අපගේ මතයයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කටුගස්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක්

    May 4, 2026

    චොකලට් බිස්කට් අස්සේ සඟවා හිරගෙදරට අයිස් සහ හෙරොයින් ඇද්ද මව සහ දුව අත්අඩංගුවට

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,592 Views
    Don't Miss

    ලොකු පැටීගේ ගෝලයින් දෙදෙනෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට

    May 4, 202602 Views

    අම්බලන්ගොඩ, බලපිටිය ප්‍රදේශයේ දී විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, පතරොම් ගැබ් 01ක්, ජීව පතරොම් 16ක්…

    අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සාධනීය මට්ටමකට

    May 4, 2026

    කටුගස්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක්

    May 4, 2026

    මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති පිළිගැනීමේ නිල උත්සවය අද

    May 4, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.