Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොකු පැටීගේ ගෝලයින් දෙදෙනෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට

    May 4, 2026

    අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සාධනීය මට්ටමකට

    May 4, 2026

    කටුගස්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක්

    May 4, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ගරා වැටෙන ගල්කිස්ස වෙළද සංකීර්ණය (ඡායාරූප)
    Hot News

    ගරා වැටෙන ගල්කිස්ස වෙළද සංකීර්ණය (ඡායාරූප)

    By LFNAugust 23, 2024Updated:August 23, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට අයත් වෙළඳ සංකීර්ණය නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් අබලන් තත්වයට පත්ව ඇති බවට ප්‍රදේශවාසී ව්‍යාපාරික ප්‍රජාව මැසිවිලි නගයි.

    1982 වර්ෂයේදී මෙම ගොඩනැඟිල්ල විවෘත කිරීම සිදුකර ඇති අතර, වෙළඳ සංකීර්ණය කඩකාමර 85කින් සමන්විත බව අප ප්‍රදේශීය වාර්තාකරු සදහන් කරයි.

    මෙම ගොඩනැගිල්ලේ කඩ කාමරයක් සඳහා අයකරන වැඩි කුලී මුදල හේතුවෙන් වෙළඳ සංකීර්ණය තුළ පිහිටි ව්‍යාපාර ස්ථාන 26ක් දක්වා මෙි වන විට අඩුවි ඇති අතර 1982 වර්ෂයේ සිට මේ දක්වා කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදුනොකිරීම සහ සොරුන් විසින් ගොඩනැගිල්ලේ යකඩ කොටස් ඇතුළු වටිනා උපකරණ සොරා ගෙනයාම මෙන්ම වීදි ගණිකාවන් අතහැර දමා ඇති කඩකාමර තුළ අනාචාරයේ හැසිරීම, ප්‍රදේශයේ පුද්ගලයින් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා කඩකාමර භාවිතා කිරීම යන තත්වයන් වෙළඳ සංකීර්ණය ආශ්‍රිතව පැනනැගී ඇති අනෙකුත් ප්‍රධාන ගැටළු බව ප්‍රදේශවාසීන් සදහන් කර සිටී.

    මේ අතර ගොඩනැඟිල්ල නිසිපරිදි නඩත්තු නොකිරීම සබැඳිව වෙළඳ සංකීර්ණය ආශ්‍රිතව පිහිටුවා ඇති වෙළඳ සංගමය මඟින් අවස්ථා කිහිපයකදී ලිඛිතව ගල්කිස්ස මහනගර සභාව දැනුවත් කිරීම් සිදුකලද නිසි ක්‍රියාමාර්ගයක් මේ දක්වා ගෙන නොමැති බවට ඔවුන් චෝදනා කර සිටි. කෙසේ වෙතත් රජයේ ආදායම මෙන්ම මහජන අවශ්‍යතාවයන් සදහා ප්‍රයෝජනවත් මෙම වෙළද සංකීර්ණය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට බලධාරීන්ගේ නිසි අවධානය යොමු වීම අන්‍යවශය බව අපගේ මතයයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කටුගස්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක්

    May 4, 2026

    චොකලට් බිස්කට් අස්සේ සඟවා හිරගෙදරට අයිස් සහ හෙරොයින් ඇද්ද මව සහ දුව අත්අඩංගුවට

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,592 Views
    Don't Miss

    ලොකු පැටීගේ ගෝලයින් දෙදෙනෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට

    May 4, 202602 Views

    අම්බලන්ගොඩ, බලපිටිය ප්‍රදේශයේ දී විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, පතරොම් ගැබ් 01ක්, ජීව පතරොම් 16ක්…

    අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සාධනීය මට්ටමකට

    May 4, 2026

    කටුගස්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක්

    May 4, 2026

    මෙරටට පැමිණි මාලදිවයින් ජනාධිපති පිළිගැනීමේ නිල උත්සවය අද

    May 4, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.