Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී කොටුවෙයි

    February 17, 2026

    දුම්රියේ ගැටී වනඅලියෙකු මරුට – දුම්රියත් පීලි පනී

    February 17, 2026

    පැතුම්ගේ සුපිරි ශතකයෙන් අලුත් වූ වාර්තා

    February 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»අද තරගයට එන ශ්‍රී ලංකා කණ්ඩායම
    Sport

    අද තරගයට එන ශ්‍රී ලංකා කණ්ඩායම

    By LFNAugust 21, 2024No Comments1 Min Read148 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය අද (21) එංගලන්තයේ මැන්චෙස්ටර් හී ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණයේදී ඇරඹෙයි.

    එම තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට නම්කර තිබේ.

    මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මිලාන් රත්නායක සිය සංගල ටෙස්ට් තරගයට සහභාගී වෙයි.

    දකුණු අතින් මදවේග පන්දුයවන්නෙක් වන ඔහු වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ ආදි සිසුවෙකි.

    දිමුත් කරුණාරත්න
    නිශාන් මධුෂ්ක
    කුසල් මෙන්ඩිස්
    ඇන්ජලෝ මැතිවුස්
    දිනේෂ් චන්දිමාල්
    ධනංජය ද සිල්වා (නායක)
    කමිඳු මෙන්ඩිස්
    ප්‍රභාත් ජයසූරිය
    අසිත ප්‍රනාන්දු
    විශ්ව ප්‍රනාන්දු
    මිලාන් රත්නායක

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකානු කණ්ඩායමට ලකුණු 93ක ජයක්

    February 14, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    විස්සයි20 සටනටත් එංගලන්තයෙන් ජයග්‍රාහී ආරම්භයක්

    January 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,420 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී කොටුවෙයි

    February 17, 20260118 Views

    නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු, කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට…

    දුම්රියේ ගැටී වනඅලියෙකු මරුට – දුම්රියත් පීලි පනී

    February 17, 2026

    පැතුම්ගේ සුපිරි ශතකයෙන් අලුත් වූ වාර්තා

    February 17, 2026

    එළැඹෙන 20 සියලුම නිකායන්හි භික්ෂූන් වහන්සේලා කොළඹට

    February 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.