Share Facebook Twitter LinkedIn Pinterest Email තායිවානයේ යිලාන් පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව එරට කාලගුණික මධ්‍යස්ථානය නිවේදනය කළේය. එහි ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් මාපකයේ 5.7ක් ලෙසිනි. තායිපේ අගනුවර ගොඩනැගිලි වලටද එය දැනී තිබුණි.