Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වැඩි මිලට වතුර බෝතල් අලෙවි කළ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට මිලියනයක දඩයක්

    December 8, 2025

    අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු කොටුවෙයි

    December 8, 2025

    ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයේ වැඩිවීමක්

    December 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»තරගාවලියේ ජය ඉන්දියාවට
    Sport

    තරගාවලියේ ජය ඉන්දියාවට

    By LFNJuly 29, 2024No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුණු දෙවැනි 20යි විස්ස ජාත්‍යන්තර තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

    ඒ කඩුළු 07කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමිනි.

    වර්ෂාව හේතුවෙන් පළමු ඉනිමෙන් අනතුරුව තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ක්‍රීඩා කළේය.

    ඒ අනුව තරගය ජය ගැනීමට ඉන්දියාවට පන්දුවාර 08ක දී ලකුණු 78ක ඉලක්කයක් හිමි විය.

    එහිදී පන්දුවාර 06යි පන්දු 03කදී කඩුළු 03ක් දැවී ලකුණු 81ක් ලබා ගනිමින් තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

    ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලියේ ජය ඉන්දීය කණ්ඩායමට හිමි විය.

    තරගය ඊයේ (28) පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

    තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමට ය.

    ඒ අනුව පළමු‍වෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 161ක් රැස් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    වැඩි මිලට වතුර බෝතල් අලෙවි කළ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට මිලියනයක දඩයක්

    December 8, 20250117 Views

    වැඩිමිලට පානීය ජල බෝතල් අලෙවි කළ නිවාඩු නිකේතනයකට සහ පුද්ගලික සමාගමකට රුපියල් මිලියනයක දඩ මුදලක්…

    අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු කොටුවෙයි

    December 8, 2025

    ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයේ වැඩිවීමක්

    December 8, 2025

    ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ගණන 4,000 ඉක්මවයි

    December 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.