Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙසැම්බර් 9,10 සහ 11 වෙද්දි වැසි තත්ත්වයේ වැඩිවීමක්

    December 5, 2025

    ගුවන් තොටුපොළ තුළදී විදෙස් කතකට දරු ප්‍රසූතියක්

    December 5, 2025

    පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය නාත්තන්ඩිය දක්වා දීර්ඝ කෙරේ

    December 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ජනපතිට ලැබුණු නෞකාව
    Hot News

    ජනපතිට ලැබුණු නෞකාව

    By LFNJuly 1, 2024No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙම වසරේ සහ එළඹෙන වසරේ මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    කෙසේනමුත් ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීමට නම් හැකියාවක් නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය මූල්‍යම පහසුකම් නොමැති බවත් ජනාධිපතිවරා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (30) මාතර පැවති ”එක්ව ජයගමු” ජන රැලියට එක්වූ අවස්ථාවේදීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ කුණාටුවකට මුහුණ දුන් ශ්‍රී ලංකාව නමැති නෞකාව තමන් මේ වන විට සුරක්ෂිතව ගොඩබිමට රැගෙනවිත් ඇති බවත් එය පැන ගිය කපිතාන්වරයකුට යළි බාරදෙන්නේ ? නැත්නම් මේ ආකාරයට ඉදිරියට රැගෙන යන්නේ ද ? යන්න තමා ජනතාවගෙන් විමසා සිටින බවයි.

    ”එක්ව ජයගමු” මැයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය සහතික කෙරෙන ජන හමුව පැවැත්වුණේ එක්සත් ජාතික පක්ෂයේ සහ ආණ්ඩුවට සහාය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන්ගෙත්, තවත් පාර්ශ්ව කිහිපයකත් එකතුවෙනි.

    එහිදී අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට හිමිවිය යුතු බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආපදා මරණ 474ක් – 356ක් අතුරුදන් – වැඩිම මරණ මහනුවරින්

    December 3, 2025

    ආපදා මරණ 400 ඉක්මවයි – 336ක් අතුරුදන්

    December 2, 2025

    ආපදා මරණ 350 ඉක්මවයි – 366ක් අතුරුදන්

    December 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,358 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,570 Views
    Don't Miss

    දෙසැම්බර් 9,10 සහ 11 වෙද්දි වැසි තත්ත්වයේ වැඩිවීමක්

    December 5, 20250124 Views

    දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී…

    ගුවන් තොටුපොළ තුළදී විදෙස් කතකට දරු ප්‍රසූතියක්

    December 5, 2025

    පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය නාත්තන්ඩිය දක්වා දීර්ඝ කෙරේ

    December 5, 2025

    ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස අකුරැස්සට

    December 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.