Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

    May 25, 2026

    මෙනින්ජිටිස් රෝගය පැතිරීම වැළැක්වීමට විශේෂ උපදෙස් මාලාවක්

    May 25, 2026

    හජ්ජි සහ වෙසක් උත්සව නිමිත්තෙන් රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

    May 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඊශ්‍රායලය ප්‍රහාර දැඩි කරයි
    International

    ඊශ්‍රායලය ප්‍රහාර දැඩි කරයි

    By LFNJune 6, 2024No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මධ්‍යම ගාසා කලාපය කේන්ද්‍ර කොටගෙන නව හමුදා ක්‍රියාන්විතයක් ආරම්භ කළ බව ඊශ්‍රායලය පවසයි.

    හමාස් සටන්කාමීන් ඉලක්කකර මෙම ක්‍රියාන්විතය ආරම්භ කළ බව ඊශ්‍රායල බලධාරීන් පවසයි.

    මේ අතර පලස්තීන වෛද්‍ය අංශ පැවසුවේ ගුවන් ප්‍රහාර හේතුවෙන් විශාල පිරිසක් මියගොස් ඇති බවයි.

    මේ හේතුවෙන් සටන් විරාමයක් ඇතිකිරීම සඳහා විවිධ පාර්ශ්වයන් ගන්නා උත්සාහය ප්‍රතිඵල රහිත වෙතැයි විචාරකයෝ පවසති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හෝමූස් යළි විවෘතවන බලාපොරොත්තුවෙන් ආසියානු බොර තෙල් මිල පහළට

    May 25, 2026

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,441 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,393 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,598 Views
    Don't Miss

    2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

    May 25, 202600 Views

    තුර්කියේ පැවැති ‘Miss Aura International 2026’ ලෝක රූ රැජින තරගාවලියේදී “Best in National Costume” හිමි…

    මෙනින්ජිටිස් රෝගය පැතිරීම වැළැක්වීමට විශේෂ උපදෙස් මාලාවක්

    May 25, 2026

    හජ්ජි සහ වෙසක් උත්සව නිමිත්තෙන් රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

    May 25, 2026

    රජයේ විශ්‍රාම වැටුප් නැති අයටත් විශ්‍රාම වැටුප් ගන්න පුළුවන් ක්‍රමය මෙන්න

    May 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.