Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැති දිවයිනට

    February 17, 2026

    විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී කොටුවෙයි

    February 17, 2026

    දුම්රියේ ගැටී වනඅලියෙකු මරුට – දුම්රියත් පීලි පනී

    February 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඇෆ්ගනිස්තානයට සුපිරි ජයක්
    Sport

    ඇෆ්ගනිස්තානයට සුපිරි ජයක්

    By LFNJune 4, 2024Updated:June 4, 2024No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ උගන්ඩාව අතර පැවති තරගයෙන් ලකුණු 125ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ඇෆ්ගනිස්තානය සමත්වුණි.

    C කාණ්ඩයේ එම තරගය පැවැත්වුණේ Guyana හීදී ය.

    එහිදී පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 183ක් රැස්කළේය.

    එහිදී Rahmanullah Gurbaz ලකුණු 76ක් රැස්කළ අතර Ibrahim Zadran ලකුණු 70ක් රැස්කළේය.

    පන්දු යැවීමෙන් Cosmas Kyewuta සහ Brian Masaba කඩුලු 2 බැගින් දවාගත්හ.

    ලකුණු 184ක ඉලක්කයක් හඹාගිය උගන්ඩා කණ්ඩායම පන්දුවාර 16දී රැස්කරගත හැකි වූයේ ලකුණු 58ක් පමණි.

    Robinson Obuya ලකුණු 14ක් රැස්කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකානු කණ්ඩායමට ලකුණු 93ක ජයක්

    February 14, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    විස්සයි20 සටනටත් එංගලන්තයෙන් ජයග්‍රාහී ආරම්භයක්

    January 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,420 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැති දිවයිනට

    February 17, 20260119 Views

    ‍බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී නිල සංචාරයක් සඳහා අද (17) උදෑසන දිවයිනට පැමිණ තිබේ. ඩේවිඩ්…

    විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී කොටුවෙයි

    February 17, 2026

    දුම්රියේ ගැටී වනඅලියෙකු මරුට – දුම්රියත් පීලි පනී

    February 17, 2026

    පැතුම්ගේ සුපිරි ශතකයෙන් අලුත් වූ වාර්තා

    February 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.