Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගුරුවරු සහ විදුහල්පතිවරු සම්බන්ධයෙන් ගුරු සංගමය කළ ඉල්ලීම

    December 9, 2025

    උසස් පෙළ ජනවාරි 12 වැනිදා සිට – පාසල් තෙවන වාර පරීක්ෂණය අවලංගුයි

    December 9, 2025

    කතරගම බස්නායක නිළමේ ධුරයට තිළිණ මධුශංක

    December 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»2024 IPL කිරුළ කොල්කටා කණ්ඩායමට
    Sport

    2024 IPL කිරුළ කොල්කටා කණ්ඩායමට

    By LFNMay 27, 2024No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2024 IPL තරගාවලියේ කිරුළ හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය.

    හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කොල්කටා කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 3ක් අවසානයේ කඩුලු 8ක් අතැතිව එම ඉලක්කය හිමිකරගත්තේය.

    වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වෙන්කටේෂ් අයියර් පන්දු 26කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමග ලකුණු 52ක් රැස්කරගත්තේය.

    පිළිතුරු ඉනිම ආරම්භයේදී ඔහුට අගනා සහායක් ලබාදුන් රමනුල්ලා ගුර්බාස් පන්දු 32කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමග ලකුණු 39ක් රැස්කරගත්තේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ගුරුවරු සහ විදුහල්පතිවරු සම්බන්ධයෙන් ගුරු සංගමය කළ ඉල්ලීම

    December 9, 20250118 Views

    ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය ඉල්ලීමක් සිදුකර තිබේ. පැවති…

    උසස් පෙළ ජනවාරි 12 වැනිදා සිට – පාසල් තෙවන වාර පරීක්ෂණය අවලංගුයි

    December 9, 2025

    කතරගම බස්නායක නිළමේ ධුරයට තිළිණ මධුශංක

    December 9, 2025

    දෙහිවල සිටි කහ ඇනකොණ්ඩා පැටවා අතුරුදන්

    December 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.