Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැති ඇමතිවරුන්ගේ ඉන්ධන කෝටාව කැමැත්තෙන්ම අඩු කරගෙන

    March 31, 2026

    උණුසුම් කාලගුණය තවදුරටත්

    March 31, 2026

    GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

    March 30, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉන්දියාවේ ගින්නකින් ළමුන් ඇතුළු 20ක් මරුට
    International

    ඉන්දියාවේ ගින්නකින් ළමුන් ඇතුළු 20ක් මරුට

    By LFNMay 26, 2024No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කෝට් නගරයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ගින්නක් හටගෙන තිබේ.

    එම ගින්නෙන් පුද්ගලයින් 20දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි.

    එලෙස මියගිය පිරිස අතර ළමුන් 12 දෙනෙකු පමණ සිටින බව වාර්තා වේ.

    සිදුවීම සැලවීමත් සමඟ සහන කණ්ඩායම් එම ස්ථානයට පැමිණ ගින්න නිවීමටත්, මුදාගැනීම් සිදුකිරීමටත් කටයුතු කරමින් සිටී.

    මෙම ගින්න හේතුවෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකාව – ඉරානය යුද වදිද්දී – පුටින් මල්ල පුරවාගනී

    March 27, 2026

    ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම දින 10කින් කල්යයි

    March 27, 2026

    ඉරාන නාවික හමුදාපති ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි

    March 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    මැති ඇමතිවරුන්ගේ ඉන්ධන කෝටාව කැමැත්තෙන්ම අඩු කරගෙන

    March 31, 2026067 Views

    අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ඉන්ධන කෝටාව තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකින් ස්වෙච්ඡාවෙන්ම අඩුකරගෙන ඇති බව…

    උණුසුම් කාලගුණය තවදුරටත්

    March 31, 2026

    GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

    March 30, 2026

    විදුලි ගාස්තුව 10%කින් ඉහළට – ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්

    March 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.