Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    උණුසුම් කාලගුණය තවදුරටත්

    March 31, 2026

    GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

    March 30, 2026

    විදුලි ගාස්තුව 10%කින් ඉහළට – ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්

    March 30, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ලොව ළාබාලතම බිලියනපතිනිය
    International

    ලොව ළාබාලතම බිලියනපතිනිය

    By LFNApril 7, 2024No Comments1 Min Read12 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2024 ලෝකයේ බිලියනපතියන්ලේ ලැයිස්තුව ‘ෆෝබ්ස්’ ව්‍යාපාරික සඟරාව විසින් එළිදක්වා ඇත. එම ලැයිස්තුවේ, ළාබාලතම බිලියනපතියන් අතරේ සිටින 19 හැවිදිරි පාසල් සිසුවියක ද වන ලිවියා වොයිට් ලොව ළාබාලතම බිලියනපතියා වෙයි.

    බ්‍රසීල ජාතික යුවතියක වන ලිවියා වොයිට්ගේ වත්කම ඇමෙරිකන් ඩොලර් බිලියන 1.1 කි. WEG මෝටර් රථ නිෂ්පාදන සමාගමේ ඇය කොටස්කාරියන වන බැවින් ඇයට මෙසේ ඩොලර් බිලියන ගණනක් උරුම වී ඇත.

    WEG මෝටර් රථ නිෂ්පාදන සමාගමේ කර්මාන්තශාලා බ්‍රසීලයේ පමණක් නොව, ඇමෙරිකාවේ, මෙක්සිකෝවේ, ආජන්ටිනාවේ, කොලොම්බියාවේ, ඉන්දියාවේ, චීනයේ, පෘතුගාලයේ, දකුණු අප්‍රිකාවේ සහ ජර්මනියේ ඇත.

    2024 වසර සඳහා ‘ෆෝබ්ස්’ සඟරාව ප්‍රසිද්ධ කළ බිලියනපතියන් ලැයිස්තුවේ සිටින බිලියනපතියන් අතරේ 25 දෙනකු අවුරුදු 33 අඩු අය වීම විශේෂත්වයකි.

    ලිවියා වොයිට්ට අමතරව, 26 හැවිරිදි ඇගේ වැඩිමල් සොහොයුරිය ඩෝරා වොයිට් ද ළාබාලතම බිලියනපතියන් ලැයිස්තුවේ සිටිති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    උණුසුම් කාලගුණය තවදුරටත්

    March 31, 2026

    GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

    March 30, 2026

    විදුලි ගාස්තුව 10%කින් ඉහළට – ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්

    March 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    උණුසුම් කාලගුණය තවදුරටත්

    March 31, 20260127 Views

    දිවයිනේ පවතින උණුසුම් කාලගුණය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර…

    GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

    March 30, 2026

    විදුලි ගාස්තුව 10%කින් ඉහළට – ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්

    March 30, 2026

    ජල සැපයුම සීමාකිරීම ගැන මණ්ඩලයෙන් දැනුම්දීමක්

    March 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.