Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»සැමියා ඝාතනය කරන්න බිරිඳගෙන් සමාජ මාධ්‍යයට කොන්ත්‍රාත්තුවක්
    International

    සැමියා ඝාතනය කරන්න බිරිඳගෙන් සමාජ මාධ්‍යයට කොන්ත්‍රාත්තුවක්

    By LFNApril 1, 2024Updated:April 1, 2024No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තම සැමියා ඝාතනය කරන ඕනෑම පුද්ගලයෙකුට මුදල් ත්‍යාගයක් ලබා දෙන බවට සිය WhatsApp ගිණුමේ පළකළ කාන්තාවකට ඉන්දීය පොලීසිය නඩු පවරා ඇත.

    මෙලෙස ඉන්දීය පොලීසිය නීතිමය පියවර ගෙන ඇත්තේ ඉන්දියාවේ අග්‍රා හි බාහ් දිස්ත්‍රික්කයේ ජීවත් වන කාන්තාවකට එරෙහිවය.

    මෙම කාන්තාව සිය WhatsApp ගිණුමේ පළකර ඇත්තේ ඉන්දීය රුපියල් 50,000ක ත්‍යාගයක් ලබා දෙන බවය.

    තමන් ඝාතනය කරන කෙනෙකුට මුදල් ත්‍යාගයක් ලබාදෙන බවට සිය බිරිඳ WhatsApp ගිණුමේ පළ කර තිබූ පණිවිඩ දුටු එම කාන්තාවගේ සැමියා මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇත.

    ඒ අනුව පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

    මීට පෙරද අවස්තා කිහිපයකදී සිය බිරිඳගේ මිතුරන් සහ පවුලේ පිරිස් තමන්ට මරණ තර්ජනය කර ඇති බවද ඔහු පොලීසියට පවසා ඇත.

    මෙම පුද්ගලයා අදාළ කන්තාව සමඟ විවාහ වී ඇත්තේ පසුගිය 2022 වසරේ ජූලි 9 වනදාය.

    නමුත් ඇති වූ පවුල් ආරවුල් සහ නොගැලපීම් හේතුවෙන් ගැටුම් ඇති වූ බවත් ඉන් පසුව 2022 දෙසැම්බර් මාසයේදී සිය බිරිඳ තමන් අතහැර ඇයගේ දෙමාපියන් වෙත ගොස් ජීවත්වූ බවත් ඔහු පවසා ඇත.

    එමෙන් ඔහු චෝදනා කර ඇත්තේ සිය විවාහ ජීවිතයේ ගැටුම් ඇති වූයේ සිය බිරිඳගේ අනියම් සබඳතාවක් තිබීම හේතුවෙන් බවය.

    එම පුද්ගලයා ද තමන්ට දුරකථන ඇමතුමකින් තමා මරා දමන බවට තර්ජනය කළ බවත් ඔහු පවසා ඇත.

    මේ වනවිට ඇය තමන් ට එරෙහිව නඩත්තු නඩුවක් ද ගොනු කර ඇති බව ඔහු පොලීසිය වෙත පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.