Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»රුසියාවෙන් දැඩි ප්‍රතිචාර
    International

    රුසියාවෙන් දැඩි ප්‍රතිචාර

    By LFNMarch 30, 2024No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුසියාවේ මොස්කව් නුවර ක්‍රෝකස් නගර ශාලාවට එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට තජිකිස්තානය කටයුතු කර තිබේ.

    ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ එරට ජාතික ආරක්ෂක කමිටුව විසින් එම ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන 9 දෙනෙක්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    එම පුද්ගලයින් අයි එස් අයි එස් සංවිධානය ට සම්බන්ධ බවට ද සැක කෙරෙයි.

    තජිකිස්තානයේ වක්දාත් නම් නගරයේදී ඔවුන් ව අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන්ව එරට අගනුවර වන දුෂාන්බේ වෙත රැගෙනවිත් තිබේ.

    පසුගිය සිකුරාදා සවස එල්ලකළ ප්‍රහාරයෙන් මේ වනවිට 143 දෙනෙක් පමණ මියගොස් ඇති අතර තවත් පිරිසක් තවමත් අතුරුදන් ය.

    ක්‍රෝකස් නගර ශාලාවට එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිව් දෙනෙක් ඉරිදා අත්අඩංගුවට ගත් අතර ඔවුන් වෙඩික්කරුවන් බව රුසියාව පැවසීය.

    ඔවුන් තජිකිස්තාන වැසියන් බව පසුව හෙළිවිය.

    මෙම ප්‍රහාරට සම්බන්ධ සියලුදෙනාට දඬුවම් ලබාදෙන බව පවසන රුසියානු බලධාරීන් තවත් සැකකරුවන් සොයා පරීක්ෂණ පුළුල් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරාන‌යේ විරෝධතාවලින් 3000ක් මිය ගිහින්

    January 18, 2026

    ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට එරෙහි රටවලට ට්‍රම්ප්ගෙන් නව තීරුබදු

    January 17, 2026

    රටවල් 75ක පුරවැසියන් ගැන අමෙරිකාවෙන් තීරණයක්

    January 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 202604 Views

    ඉන්දියාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය…

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.