Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනමක්

    February 17, 2026

    අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

    February 17, 2026

    බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැති දිවයිනට

    February 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»සුපිරි ක්‍රීඩක පැතුම් ට අලුත් තැනක්
    Sport

    සුපිරි ක්‍රීඩක පැතුම් ට අලුත් තැනක්

    By LFNMarch 21, 2024No Comments1 Min Read147 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව පිතිකරුවන්ගේ ලැයිස්තුවේ පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබේ.

    ඒ අනුව පැතුම් නිස්සංක පළමු 10 අතර සිය ස්ථානය වෙන්කරගෙන ඇත.

    මේ වනවිට පැතුම් නිස්සංක එක්දින පිතිකරුවන්ගේ ලැයිස්තුවේ රැඳී සිටින්නේ 08 වන ස්ථානයේය.

    ඔහු මීට පෙර 11 වන ස්ථානයේ රැඳී සිටි අතර ස්ථාන 3ක් පෙරමුණට පැමිණීමට සමත්ව ඇත.

    ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 711කි.

    තවදුරටත් එහි පෙරමුණේ සිය ස්ථානය රැකගැනීමට පාකිස්තාන සුපිරි පිතිකරු බාබර් අසාම් සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 824ක් හිමිකරගනිමින්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකානු කණ්ඩායමට ලකුණු 93ක ජයක්

    February 14, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    විස්සයි20 සටනටත් එංගලන්තයෙන් ජයග්‍රාහී ආරම්භයක්

    January 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,420 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනමක්

    February 17, 20260111 Views

    පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන තිබූ තීරණය…

    අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

    February 17, 2026

    බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැති දිවයිනට

    February 17, 2026

    විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායකදී කොටුවෙයි

    February 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.