සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නෞකාවක් සහ එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 17 දෙනාද සමඟ මුදාගැනීමට ඉන්දීය නාවික හමුදාව සමත්ව තිබේ.
ඒ ඉන්දීය හමුදාවේ කමාන්ඩෝ භටයන්ගේ ද සහාය ඇතිවය.
මෙහිදී නෞකාවේ සිටි සෝමාලියානු කොල්ලකරුවන් 35 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
ඒඩ්න් බොක්කේ යාත්‍රාකරමින් පැවතියදී සෝමාලියානු කැරලිකරුවන්ගේ අත්අඩංගුවට පත් වෙළෙඳ නෞකාවක් ජාත්‍යන්තර නාවුක හමුදාවක් මගින් මෙලෙස මුදාගෙන ඇත්තේ 2017 වසරෙන් පසු පළමුවරට වීමද විශේෂත්වයකි.