ජපානයේ ෆුකුෂිමා හිදී රික්ටර් මාපකයේ 5.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුවී තිබේ.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන පරිදි භූ කම්පනය සිදුවී ඇත්තේ ෆුකුෂිමා ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් ය.
සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද එම ඒජන්සිය පවසයි.
හානිය පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.