වසර එක හමාරක් තිස්සේ සිය 15 හැවිරිදි දියණියව දූෂණය කළ දෙමව්පියන් යුවලක් පසුගියදා අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඇමරිකාවේ Utah හිදි.
ඇගේ මව සහ සුලු පියා විසින් ඇයව මෙලෙස දූෂණය කොට ඇති අතර ඔවුන් කියා ඇත්තේ,ඇය නොදන්නා අයෙකු සමඟ එකතුවීමට වඩා මෙය ආරක්ශිත බවයි .
කෙසේ වෙතත් බලධාරීන් වෙත එම දියණියගෙන් ලද දුරකථන ඇමතුමක් අනුව දෙමව්පියන් දෙදෙනා මෙලෙස අත් අඩංගුවට පත්ව තිබෙනවා.