කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානය අසල මහල් නිවාස සංකීර්ණයක තාප්පයක් ඉවත් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් යම් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
අප වාර්තාකරු පැවසුවේ ඒ හේතුවෙන්, දුම්රිය ගමනට බාධා එල්ල වී ඇති බවය.
Get the latest creative news from FooBar about art, design and business.