Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් 26,346ක් පරීක්ෂාවට

    May 4, 2026

    ලොකු පැටීගේ ගෝලයින් දෙදෙනෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට

    May 4, 2026

    අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සාධනීය මට්ටමකට

    May 4, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»බොරැල්ලේ වෙඩි තැබීමක්
    Hot News

    බොරැල්ලේ වෙඩි තැබීමක්

    By LFNFebruary 20, 2024No Comments1 Min Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බොරැල්ල මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට මහල් නිවාස සංකීර්ණයක් අසල වෙඩි තැබීමක් සිදුව තිබේ.

    ඊයේ (19) රාත්‍රී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

    බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.

    වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 38 හැවිරිදි අදාළ නිවාස සංකීර්ණයේ කුලී පදනම මත සිටින පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

    තුවාල ලැබූ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු මීට දින කිහිපයකට පෙර රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණ සිටි පුද්ගලයෙකු බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

    සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර බොරැල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කටුගස්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක්

    May 4, 2026

    චොකලට් බිස්කට් අස්සේ සඟවා හිරගෙදරට අයිස් සහ හෙරොයින් ඇද්ද මව සහ දුව අත්අඩංගුවට

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,592 Views
    Don't Miss

    විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් 26,346ක් පරීක්ෂාවට

    May 4, 202600 Views

    පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි සිදුකරගෙන යන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්…

    ලොකු පැටීගේ ගෝලයින් දෙදෙනෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට

    May 4, 2026

    අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා සාධනීය මට්ටමකට

    May 4, 2026

    කටුගස්තොට ප්‍රදේශයේ වෙඩි තැබීමක්

    May 4, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.