ජනාධිපතිවරණය සඳහා ඉක්මණින් දිනයක් ප්‍රකාශයට පත්කරන ලෙස බලකරමින් සෙනගාලයේ උද්ඝෝෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට ජනාධිපතිවරණය මෙම මස පැවැත්වීමට නියමිතය.
එහෙත් එය කල් දැමීමට එරට ජනාධිපතිවරයා ගත් උත්සාහය එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවීය.