යුක්‍රේනය, ඊශ්‍රායලය සහ තායිවානය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 95ක ආධාර පැකේජයක් ලබාදීමට අදාළ යෝජනාවට අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
ඒ මාස ගණනාවක් පුරා පැවැති තියුණු මත ගැටුම්වලින් පසුවය.
නමුත් එම යෝජනාව ඊළඟ අදියරේදී අභියෝගයට ලක්විය හැකි බවද පැවසෙයි.