ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔස්ට්‍රේලියාවේ, පර්ත් නුවරදී ඉන්දීය මාධ්‍ය නාලිකාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
Get the latest creative news from FooBar about art, design and business.