Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නායයෑම් ගැන අලුත්ම වාර්තාව – සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගනී

    December 12, 2025

    ගර්භණී කාන්තාවන්ට දෙසැම්බරයේ දී පෝෂණ දීමනාවක්

    December 12, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    December 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»
    International

    By LFNFebruary 10, 2024No Comments1 Min Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාකිස්තානයේ දූෂිතම මහමැතිවරණය ලෙස විශේෂඥයන් අර්ථකථනය කළ එරට මෙවර මහමැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතියි.

    දැනට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අතුරින් මේ වනවිට ඉදිරියෙන් සිටින්නේ, ස්වාධීන ව මැතිවරණයට ඉදිරිපත් වූ දැනට සිරගත ව සිටින එරට හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ අපේක්ෂකයින් වීම විශේෂත්වයකි.

    දුරකථන සබඳතා, අන්තර්ජාල සබඳතා පවා විසන්ධි කොට (08) පැවති පාකිස්තාන මහමැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවති‍යි.

    මැතිවරණ ආසන 265න් 122ක ප්‍රතිඵල දැනට නිකුත් කර ඇති අතර, ඉන් ආසන 49ක ජය තහවුරු කර ගැනීමට, සිරගත ව සිටින ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට සහාය දක්වන අපේක්ෂකයන් සමත් වී තිබීම විශේෂත්වයකි.

    එරට හිටපු අගමැතිවරයෙකු වන නවාස් ශරීෆ් ආසන 39ක් දිනා ඇති අතර, ඝාතනයට ලක් වූ හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝගේ පක්ෂය දිනා ඇත්තේ ආසන 30ක් පමණි.

    අන්තර්ජාල දෝෂ නිසා ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ පමාවක් සිදු වන බව පාකිස්තාන මැතිවරණ කොමිසම පැවසුව ද තවත් පාර්ශ්ව පවසන්නේ, සිරගත කර සිටින ඉම්රාන් ඛාන්ගේ ටෙහෙරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ අපේක්ෂකයින් ස්වාධීන ව ඉදිරිපත් වුව ද ඡන්ද ප්‍රතිඵලවලින් ඔවුන් පෙරමුණේ සිටීම නිසා සිතාමතා ප්‍රතිඵල ප්‍රමාද කරන බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝදි – නෙතන්යාහු කඩිනමින් හමුවීමට යයි

    December 12, 2025

    ජපානයේ භූකම්පනයෙන් කිහිපදෙනෙකුට තුවාල

    December 9, 2025

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    නායයෑම් ගැන අලුත්ම වාර්තාව – සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගනී

    December 12, 20250118 Views

    මේ වනවිට මෙරට දිස්ත්‍රික්ක 14ක නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය…

    ගර්භණී කාන්තාවන්ට දෙසැම්බරයේ දී පෝෂණ දීමනාවක්

    December 12, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    December 12, 2025

    විදෙස් රටවලින් ලැබුණු ආධාර ක්‍රමවත්ව බෙදාදීමට පියවර

    December 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.