Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කෙහෙළියට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන් ලෙස රනිල්වත් නම් කරයි

    June 26, 2025

    පැතුම් 4වන ටෙස්ට් ශතකය රැස්කරයි

    June 26, 2025

    යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

    June 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ගංජා අල්ලන්න හමුදා බුද්ධි අංශ සහාය
    Local News

    ගංජා අල්ලන්න හමුදා බුද්ධි අංශ සහාය

    By LFNFebruary 6, 2024No Comments1 Min Read29 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මොණරාගල, යාල රක්ෂිතයේ කුබුක්කන් ඔය අසල දිගු කාලීනව පවත්වාගෙන යනු ලැබු ගංජා වගාවක් හමුදා බුද්ධි තොරතුරු මත වැටලීමට සමත්ව ඇත. ඒ යුධ හමුදා බුද්ධි අංශය හා මොණරාගල කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිළධාරීන් සමග ඒකාබද්ධව පසුගිය පෙබරවාරී 04 වනදා සිදු කරන ලද වැටලීමකදීය. මෙම වැටලීමේදී කප්පාදු කිරීමට සුදානම්ව තිබු ගංජා පැල 16800 ක්‌ හා විකිණීමට සුදානම්ව තිබු වියලි ගංජා කිලෝ ග්‍රෑම් 1658.40ක්, මෙරට නිෂ්පාදිත කොටන තුවක්කු දෙකක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ භාණ්ඩ සියඹලාන්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    මේ අතර යුද්ද හමුදා බුද්ධි තොරතුරු මත කතරගම ප්‍රදේශයේ අක්කර භාගයක ප්‍රදේශයක වගා කර තිබු තවත් ගංජා පැළ 7000ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව ඇත. මෙහි වැඩිදුර පරීක්‍ෂණ කටයුතු කතරගම පොලීසිය විසින් සිදු කරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

    June 26, 2025

    හිටපු සෞඛ්‍ය ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

    June 26, 2025

    දුමින්ද යළි රිමාන්ඩ්

    June 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,929 Views
    Don't Miss

    කෙහෙළියට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන් ලෙස රනිල්වත් නම් කරයි

    June 26, 20250117 Views

    ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවේ…

    පැතුම් 4වන ටෙස්ට් ශතකය රැස්කරයි

    June 26, 2025

    යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

    June 26, 2025

    හිටපු සෞඛ්‍ය ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

    June 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.