Share Facebook Twitter LinkedIn Pinterest Email ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව දඟ පන්දු පුහුණුකරුවෙක් පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඔස්ට්‍රේලියානු හිටපු පළමු පෙළ ක්‍රීඩකයෙකු වන Craig Howard මෙලෙස ජාතික කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස පත්කර තිබේ.