Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉරාන තානාපති සහ ඇමති විජිත අතර සාකච්ඡාවක්

    June 26, 2025

    ඔරුගොඩවත්තේ බිහිසුණු අනතුර

    June 26, 2025

    බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16කට ස්ථාන මාරුවීම්

    June 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»කන්දකාඩුවේ උණුසුම් තත්ත්වයක්
    Local News

    කන්දකාඩුවේ උණුසුම් තත්ත්වයක්

    By LFNFebruary 5, 2024No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ.

    ගැටුම හේතුවෙන් තුවාල ලැබූ එහි රැඳවියන් පිරිසක් සහ සෙබළෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇත.

    මේ අතර ඊයේ (04) අලුයම පළාගිය රැඳවියන් පිරිසක් විසින් සෝමාවතිය වන්දනාවේ පැමිණි බස් රථයක් පැහැරගැනීමට උත්සාහ දැරීම සහ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් පනස් දහසක මුදලක් සහ ජංගම දුරකථන දෙකක් පැහැරගෙන ගොස් ඇති බව වාර්තාවෙයි.

    මෙම සිදුවීම්වලට සම්බන්ධ බවට සැකපිට රැඳවියන් 34 දෙනෙකු මේ වනවිට වැලිකන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් හෙට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති බව වැලිකන්ද පොලීසිය පවසයි.

    මීට පෙර ද අවස්ථා කිහිපයකදීම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුම් ඇතිවූ බව ආහාර ගැටළු සහ විවිධ ගැටළු මුල්කරගනිමින් එහි නිරන්තරයෙන් ගැටුම් ඇතිවන බව වාර්තාවෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඔරුගොඩවත්තේ බිහිසුණු අනතුර

    June 26, 2025

    බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16කට ස්ථාන මාරුවීම්

    June 26, 2025

    බහුතරය නැති පුංචි ආණ්ඩුවල ඊයේ බලය බෙදීගිය අයුරු

    June 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,929 Views
    Don't Miss

    ඉරාන තානාපති සහ ඇමති විජිත අතර සාකච්ඡාවක්

    June 26, 20250111 Views

    ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.…

    ඔරුගොඩවත්තේ බිහිසුණු අනතුර

    June 26, 2025

    බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16කට ස්ථාන මාරුවීම්

    June 26, 2025

    බහුතරය නැති පුංචි ආණ්ඩුවල ඊයේ බලය බෙදීගිය අයුරු

    June 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.