Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉරාන තානාපති සහ ඇමති විජිත අතර සාකච්ඡාවක්

    June 26, 2025

    ඔරුගොඩවත්තේ බිහිසුණු අනතුර

    June 26, 2025

    බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16කට ස්ථාන මාරුවීම්

    June 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රිය අනතුරුවලින් සිව් දෙනෙකු මරුට
    Local News

    රිය අනතුරුවලින් සිව් දෙනෙකු මරුට

    By LFNFebruary 4, 2024No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තලාතුඔය පොලිස් වසමේ තැන්නේකුඹුර – රාගල මාර්ගයේ හරාගම ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඊයේ (03) දහවල් කාලයේ දී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

    තැන්නේකුඹුර දෙස සිට රාගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් අතුරු මාර්ගයකට හැරවීමට මාර්ගයේ දකුණු පසට ගැනීමේ දී රාගල දෙස සිට තැන්නේකුඹුරු දෙසට ධාවනය වූ වෑන් රථයේ ගැටී එම අනතුර සිදුව ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකාරිය මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනාම මිය ගොස් තිබේ.

    මිය ගොස් ඇත්තේ, කවුඩුල්ල, මැදිරිගිරිය ලිපිනයේ පදිංචි 68 හැවිරිදි හා 62 හැවිරිදි අඹුසැමි යුවළකි.

    අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ අතර, නාරම්මල – කටුපොත මාර්ගයේ දී මෝටර් රථයක් හා පා පැදියක් ගැටී සිදුවූ අනතුරකින් 70 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මේ අතර, අම්පාර – අක්කරේපත්තුව මාර්ගයේ මදිනාපුර ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් මාර්ගයේ ගමන්ගත් පදිකයෙකුගේ ගැටී සිදුවූ අනතුරකින් 63 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඔරුගොඩවත්තේ බිහිසුණු අනතුර

    June 26, 2025

    බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16කට ස්ථාන මාරුවීම්

    June 26, 2025

    බහුතරය නැති පුංචි ආණ්ඩුවල ඊයේ බලය බෙදීගිය අයුරු

    June 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,929 Views
    Don't Miss

    ඉරාන තානාපති සහ ඇමති විජිත අතර සාකච්ඡාවක්

    June 26, 20250111 Views

    ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.…

    ඔරුගොඩවත්තේ බිහිසුණු අනතුර

    June 26, 2025

    බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16කට ස්ථාන මාරුවීම්

    June 26, 2025

    බහුතරය නැති පුංචි ආණ්ඩුවල ඊයේ බලය බෙදීගිය අයුරු

    June 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.