Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස් ගාස්තුව 2%කින් අඩු කරන බව රජය කියයි – බස් සංගම්වලින් දැඩි විරෝධය

    June 25, 2025

    කල්ඉකුත් වූ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

    June 25, 2025

    තුෂාර උපුල්දෙණිය තවදුරටත් රිමාන්ඩ්

    June 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පහරදීමේ චෝදනාවකට විශේෂඥ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට
    Local News

    පහරදීමේ චෝදනාවකට විශේෂඥ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

    By LFNJanuary 18, 2024No Comments1 Min Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කරාපිටිය රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවක පිරිසක් සමග ඊයේ (17) සිදුවූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් කරාපිටිය පිළිකා අංශයේ විශේෂඥ වෛද්‍යවරයා ගාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ වෛද්‍යවරයා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් කිහිපදෙනකුට පහරදුන් බවට එල්ලවන චෝදනා හමුවේය.

    සැකකාර වෛද්‍යවරයා මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ගාස්තුව 2%කින් අඩු කරන බව රජය කියයි – බස් සංගම්වලින් දැඩි විරෝධය

    June 25, 2025

    කල්ඉකුත් වූ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

    June 25, 2025

    තුෂාර උපුල්දෙණිය තවදුරටත් රිමාන්ඩ්

    June 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,503 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,928 Views
    Don't Miss

    බස් ගාස්තුව 2%කින් අඩු කරන බව රජය කියයි – බස් සංගම්වලින් දැඩි විරෝධය

    June 25, 20250113 Views

    බස් ගාස්තුව සියයට 2කින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය විසින් අද (25) බස් සංගම්…

    කල්ඉකුත් වූ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට නියෝග

    June 25, 2025

    තුෂාර උපුල්දෙණිය තවදුරටත් රිමාන්ඩ්

    June 25, 2025

    දේශබන්දුට එරෙහි විමර්ශනයේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි දීම අවසන්

    June 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.