Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

    March 30, 2026

    විදුලි ගාස්තුව 10%කින් ඉහළට – ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්

    March 30, 2026

    ජල සැපයුම සීමාකිරීම ගැන මණ්ඩලයෙන් දැනුම්දීමක්

    March 30, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»චීන ජනගහනයේ අඩු වීමක්
    International

    චීන ජනගහනයේ අඩු වීමක්

    By LFNJanuary 18, 2024No Comments1 Min Read87 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අඛණ්ඩව දෙවන වසරටත් චීන ජනගහනයේ අඩු වීමක් පෙන්නුම් කර තිබේ.

    ඊයේ (17) දිනයේ නිකුත් වූ නවතම දත්ත වාර්තාවට අනුව 2023 වසර අවසන් වන විට චීන ජනගහනය බිලියන එකයි දශම 4යි බින්දුවයි 9ක් ලෙස සටහන්ව ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව මිලියන 2යි දශම බින්දුවයි අටක අඩු වීමක් බව වාර්තා වේ.

    වසර 60කට පසු පළමු වරට චීන ජනගහනයේ අඩු වීමක් 2022 වසරේ දී පෙන්නුම් කළ අතර, 2023 වසරේ දී එම අඩු වීම දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

    ඉහළ යන ජනගහනය පාලනය කිරීම සඳහා එක් පවුලකට එක් දරුවෙකු ලෙස 1980 වසරේ දී චීන රජය විසින් හඳුන්වාදුන් මතභේදාත්මක ප්‍රතිපත්තිය හේතුවෙන් දශක කිහිපයක සිට එරට ජනගහන වර්ධන වේගයේ අඩු වීමක් පෙන්නුම් කර තිබිණි.

    ජනගහනය අඩු වීමත් සමග එම ප්‍රතිපත්තිය 2015 වසරේ දී ඉවත් කිරීමට චීන රජය පියවර ගත් නමුත් ආර්ථික තත්ත්වය හා කොවිඩ් වසංගතය ඇතුළු කරුණු හේතුවෙන් එරට ජනතාව විසින් තවදුරටත් දරු උපත් සීමා කිරීම් සිදු කරන බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

    මේ වන විට චීනයේ වයස අවුරුදු 60 ඉක්මවූ ජනගහනය මිලියන 296යි දශම 9යි 7ක් වන අතර එය සමස්ත ජනගහනයෙන් සියයට 21යි දශම 1ක් බව ද සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකාව – ඉරානය යුද වදිද්දී – පුටින් මල්ල පුරවාගනී

    March 27, 2026

    ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම දින 10කින් කල්යයි

    March 27, 2026

    ඉරාන නාවික හමුදාපති ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි

    March 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    GMOA හෙට උදේ 8 සිට එක්දින සංකේත වැඩවර්ජනයක්

    March 30, 20260134 Views

    හෙට (31) උදෑසන 08.00 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ…

    විදුලි ගාස්තුව 10%කින් ඉහළට – ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්

    March 30, 2026

    ජල සැපයුම සීමාකිරීම ගැන මණ්ඩලයෙන් දැනුම්දීමක්

    March 30, 2026

    දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ දැනුම්දීම අද

    March 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.