Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»භාණ්ඩ සොරකම් කළ මන්ත්‍රීවරිය ඉල්ලාඅස්වෙයි
    International

    භාණ්ඩ සොරකම් කළ මන්ත්‍රීවරිය ඉල්ලාඅස්වෙයි

    By LFNJanuary 17, 2024No Comments1 Min Read104 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ සොරකම්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් සිය ධුරයෙන් ඉල්ලාඅස්වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    මෙම සිදුවීම වාර්තාවන්නේ නවසීලන්තයෙන්.

    මේ අතර අදාළ චෝදනාව සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව එරට පොලිස් බලධාරීන් පවසා තිබේ.

    මෙලෙස සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලාඅස්වී ඇත්තේ Golriz Ghahraman නම් මන්ත්‍රීවරියක්.

    ඇය එරට Green Party හි සාමාජිකාවකි.

    මෙලෙස චෝදනා එල්ලවී ඇති Golriz Ghahraman නම් මන්ත්‍රීවරිය තමන් අතින් වරදක් වූ බවට පිළිගෙන ඇත.

    ඉරාන ජාතික කාන්තාවක් වන ඇය 2017 වර්ෂයේදී නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරීපත්වී තිබුණේ එරට මන්ත්‍රීධුරයකට පත්වූ පළමු සරණාගතයා ලෙසටය.

    ඕක්ලන්ඩ් හි වෙළෙඳසැලකින් වටිනා අත්බෑගයක් සොරකම් කරන අයුරු දැක්වෙන CCTV වීඩියෝවක් පිටවීමත් සමගම ඇය සිය ධුරයෙන් මෙලෙස ඉල්ලා අස්වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරාන‌යේ විරෝධතාවලින් 3000ක් මිය ගිහින්

    January 18, 2026

    ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට එරෙහි රටවලට ට්‍රම්ප්ගෙන් නව තීරුබදු

    January 17, 2026

    රටවල් 75ක පුරවැසියන් ගැන අමෙරිකාවෙන් තීරණයක්

    January 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 202602 Views

    ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවූ බුදුන් වහන්සේගේ ශාරිරික ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයේ පස්වන දිනය අදට (09)…

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.