Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීමට කාර්ය සාධක බළකායක්

    June 25, 2025

    ජ’පුර පාලනාධිකාරිය සිසුන්ගෙන් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන – කෝප්

    June 25, 2025

    ජපුර වෛද්‍යවරියගේ අමුතු සැත්කම් ගැන තවත් තොරතුරු

    June 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»සියලුම බස්වලට CCTV සවි කිරීමට සැරසෙයි
    Local News

    සියලුම බස්වලට CCTV සවි කිරීමට සැරසෙයි

    By LFNJanuary 12, 2024No Comments1 Min Read107 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අපචාර ඇතුළු සංවේදී සිද්ධීන්ට අදාළ නඩු කටයුතුවලදී කාන්තාවන්ගෙන් සහ ළමුන්ගෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාගන්නා ලෙස අදාළ පාර්ශ්ව වෙත දැනුම්දී ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

    රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ හිංසන හා අපචාර සිදුවීම් පිළිබඳ අවධානය යොමු කරමින් සියලුම මගී ප්‍රවාහන සේවා බස් රථ තුළ CCTV කැමරා පද්ධති සවි කිරීමට ද නියමිත බවය.

    ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මෙම අදහස් පළ කළාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීමට කාර්ය සාධක බළකායක්

    June 25, 2025

    ජ’පුර පාලනාධිකාරිය සිසුන්ගෙන් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන – කෝප්

    June 25, 2025

    ජපුර වෛද්‍යවරියගේ අමුතු සැත්කම් ගැන තවත් තොරතුරු

    June 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,503 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,928 Views
    Don't Miss

    නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීමට කාර්ය සාධක බළකායක්

    June 25, 20250134 Views

    නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන…

    ජ’පුර පාලනාධිකාරිය සිසුන්ගෙන් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන – කෝප්

    June 25, 2025

    ජපුර වෛද්‍යවරියගේ අමුතු සැත්කම් ගැන තවත් තොරතුරු

    June 25, 2025

    රට රැකියා සිහිනය පෙන්වා මුදල් ගැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට

    June 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.