ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූ කම්පන තත්ත්වයක් වාර්තා වන බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
එම ආයතනය පෙන්වා දෙන්නේ එහි අගය රික්ටර් මාපකයේ 6.4ක අගයක් ගෙන ඇති බවය.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ එම භූ කම්පන තත්ත්වය ඇෆ්ගනිස්තානයට අමතරව පාකිස්තානය, ඉන්දියාව, තජිකිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවලට ද දැනී ඇති බවය.