Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෝරා සමුළුව පැවැත්වෙන දිනවලදී කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

    June 24, 2025

    බැංකු ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක අවශ්‍යයි – ජනාධිපති ලේකම්

    June 24, 2025

    වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

    June 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»බිරිඳගේ ප්‍රහාරයෙන් සැමියා මරුට
    Local News

    බිරිඳගේ ප්‍රහාරයෙන් සැමියා මරුට

    By LFNJanuary 8, 2024No Comments1 Min Read195 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහියංගනය ප්‍රදේශයේදී බිරිඳ විසින් එල්ලකළ පිහි ප්‍රහාරයකින් විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවූ මහියංගනය කපුරුගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

    පොලීසිය සැකපළ කරන්නේ බිරිඳ සමග ඇතිවූ ආරවුලකින් අනතුරුව බිරිඳ එල්ලකළ පිහි ප්‍රහාරයකින් මෙලෙස සැමියා මියයන්නට ඇති බවටය.

    වැඩිදුරටත් වාර්තා වන්නේ ඔවුන් අතර නිරන්තරයෙන් ආරවුල් ඇතිවන බවත් මීට පෙර අවස්ථාවකදී ඔහු විසින් සිය දරුවන්ට වස පෙවීමට උත්සාහ දරා ඇත බවත්ය.

    පොලීසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු පෙරේදා රාත්‍රියේ ද බීමතින් පැමිණ බිරිඳට ප්‍රහාරයක් එල්ලකර ඇයට සහ දරුවන්ට වස පෙවීමට උත්සාහ දරා ඇති බවටය.

    එහිදී එම බිරිඳ විසින් ඔහුගේ පාදයට මන්නා පිහියකින් පහරදී ඇති අතර අධික රුධිරය වහනය වීම හේතුවෙන් එම පුද්ගලයා එම ස්ථානයේදීම මරණයට පත්ව ඇත.

    වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ එම පුද්ගලයා මීට පෙර අවස්ථාවකදී ද බිරිඳට පහරදීම හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට පැමිණි අයෙකු බවටය.

    සැකකාර බිරිඳ පොලීසියට භාරවී ඇති අතර ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෝරා සමුළුව පැවැත්වෙන දිනවලදී කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

    June 24, 2025

    බැංකු ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක අවශ්‍යයි – ජනාධිපති ලේකම්

    June 24, 2025

    වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

    June 24, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,502 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,927 Views
    Don't Miss

    බෝරා සමුළුව පැවැත්වෙන දිනවලදී කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

    June 24, 20250120 Views

    බෝරා ආගම අදහන ප්‍රජාවගේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමුළුව හෙට (25) කොළඹ කොටුව ඩී. ආර්.…

    බැංකු ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක අවශ්‍යයි – ජනාධිපති ලේකම්

    June 24, 2025

    වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

    June 24, 2025

    අගමැතිනිය කැනඩාවට

    June 24, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.