Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෝරා සමුළුව පැවැත්වෙන දිනවලදී කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

    June 24, 2025

    බැංකු ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක අවශ්‍යයි – ජනාධිපති ලේකම්

    June 24, 2025

    වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

    June 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ව්‍යාජ ලෙස මුදල් මුද්‍රණය කළ දෙදෙනෙකු අත්අඩංගුවට
    Local News

    ව්‍යාජ ලෙස මුදල් මුද්‍රණය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

    By LFNJanuary 8, 2024No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ව්‍යාජ ලෙස රුපියල් 1000 නෝට්ටු මුද්‍රණය කර මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා භාවිත කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලිගාවත්ත සහ දෙමටගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

    එහිදී ඔවුන් සන්තකයේ තිබී ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 1000 නෝට්ටු 4ක් සහ එම මුදල් මුද්‍රණය සඳහා භාවිත කළ මුද්‍රණ යන්ත්‍රයද පොලිස් භාරයට ගෙන ඇත.

    සැකකරුවන් විසින් මුද්‍රණය කරන ව්‍යාජ මුදල් විවිධ ක්‍රම භාවිත කර වෙනත් මුදල් සමග මාරුගකරගෙන අනතුරුව ඒවා යොදාගෙන අයිස් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව හෙළිවී තිබේ.

    වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් විසින් රුපියල් 50,000කට ආසන්න මුදල් ප්‍රමාණයක් මෙලෙස හුවමාරු කරගෙන ඇති බවටය.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට අලුත්කඩේ අංක 04 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මාලිගාවත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෝරා සමුළුව පැවැත්වෙන දිනවලදී කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

    June 24, 2025

    බැංකු ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක අවශ්‍යයි – ජනාධිපති ලේකම්

    June 24, 2025

    වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

    June 24, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,502 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,927 Views
    Don't Miss

    බෝරා සමුළුව පැවැත්වෙන දිනවලදී කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

    June 24, 20250120 Views

    බෝරා ආගම අදහන ප්‍රජාවගේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමුළුව හෙට (25) කොළඹ කොටුව ඩී. ආර්.…

    බැංකු ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක අවශ්‍යයි – ජනාධිපති ලේකම්

    June 24, 2025

    වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

    June 24, 2025

    අගමැතිනිය කැනඩාවට

    June 24, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.