Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ලක්ෂ 16ක මුදලක් වංචා කළ අයෙකු අත්අඩංගුවට
    Local News

    ලක්ෂ 16ක මුදලක් වංචා කළ අයෙකු අත්අඩංගුවට

    By LFNJanuary 7, 2024No Comments1 Min Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදේශ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 16කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය ප්‍රකාශ කළේ විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත සිදු කළ විමර්ශනයේ දී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

    සැකකරු විසින් ජපානයේ රැකියාවක් ලබාදෙන පවසා රුපියල් 1,619,000ක මුදලක් වංචා කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි පානදුර – ගල්තුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

    සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.