Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

    July 4, 2025

    ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

    July 4, 2025

    දැවැන්ත දුම්රිය අනතුරු සිදුවීමේ අවදානමක් ගැන දුම්රිය නියාමක සංගමය හෙළිකරයි

    July 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»යුක්‍රේනයේ දැඩි ඉල්ලීම අනුව නේටෝ පියවරක් තබයි
    International

    යුක්‍රේනයේ දැඩි ඉල්ලීම අනුව නේටෝ පියවරක් තබයි

    By LFNJanuary 6, 2024No Comments1 Min Read78 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නේටෝ සංවිධානය සහ යුක්‍රේන බලධාරීන් අතර විශේෂ රැස්වීමක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතව තිබේ.

    නේටෝ සංවිධානයේ මහලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම විශේෂ රැස්වීම ලබන සතියේ බදාදා දින බොහෝදුරට පැවැත්වෙනු ඇති බවය.

    එය තානාපති මට්ටමින් පැවැත්වෙන බවද සඳහන් ය.

    යුක්‍රේන සිවිල් වැසියන් සහ එරට නගරවලට මෑත කාලයේ එල්ලවූ රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් පසුව යුක්‍රේනය සිදුකළ ඉල්ලීමක් පරිදි මෙම සාකච්ඡාව කැඳවා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මිනිත්තු 10කදී අඩි 26,000ක් පහළ වැටුණු යානය

    July 3, 2025

    ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර මාලාවක් – 60කට වැඩි පිරිසක් මරුට

    July 1, 2025

    පාකිස්තානයට සැර වැසි – ජීවිත 45ක් අහිමිවෙයි

    June 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,310 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,506 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,939 Views
    Don't Miss

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

    July 4, 20250117 Views

    බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවර එළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක්…

    ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

    July 4, 2025

    දැවැන්ත දුම්රිය අනතුරු සිදුවීමේ අවදානමක් ගැන දුම්රිය නියාමක සංගමය හෙළිකරයි

    July 4, 2025

    එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

    July 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.