Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

    June 24, 2025

    අගමැතිනිය කැනඩාවට

    June 24, 2025

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ඇමති විජිතව හමුවෙයි

    June 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»යුක්තිය ට තවත් 1184ක් කොටු
    Local News

    යුක්තිය ට තවත් 1184ක් කොටු

    By LFNJanuary 5, 2024No Comments1 Min Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (05) අලුයම අවසන් වූ යුක්තිය පැය 24ක මෙහෙයුම තුළදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 1184 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    එහිදී හෙරොයින් ග්‍රෑම් 337යි මිලිග්‍රෑම් 758ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 242යි මිලිග්‍රෑම් 372ක්, ගංජා කිලෝ 06ක ප්‍රමාණයක් , ගංජා පැළ 7,772 ක්, මාවා කිලෝ 03යි ග්‍රෑම් 694ක්, හෂීස් ග්‍රෑම් 55ක්,
    මත්පෙති 1,221 ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 226ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් 1184 දෙනා අතරින් සැකකරුවන් 59 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

    සැකකරුවන් 23 දෙනෙකු සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇත.

    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 49 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවද පොලීසිය පවසයි.

    එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 93 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

    June 24, 2025

    කොටහේනේ දැරියගේ සිද්ධියට අදාළව අධිකරණයෙන් පොලීසියට නියෝගයක්

    June 24, 2025

    W15 හෝටලයට වෙඩිතැබීමේ අවශ්‍යතාවක් තමාට නොතිබූ බව දේශබන්දු කියයි

    June 24, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,502 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,927 Views
    Don't Miss

    වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

    June 24, 20250119 Views

    අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න…

    අගමැතිනිය කැනඩාවට

    June 24, 2025

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ඇමති විජිතව හමුවෙයි

    June 24, 2025

    මාලිමාව පළාත් පාලන ආයතන 200ක බලය අල්ලයි

    June 24, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.