Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ‘ආමි උපුල්’ ඝාතන සිද්ධියේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

    March 20, 2026

    ඉන්ධන ලීටර් 500ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 20, 2026

    විදුලිය සඳහා පැනවූ බදු අඩු කිරීමට යුරෝපා කොමිසමෙන් යෝජනාවක්

    March 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ශ්‍රී ලංකාවට එන සිම්බාබ්වේ කණ්ඩායම් නම් කෙරේ
    Local News

    ශ්‍රී ලංකාවට එන සිම්බාබ්වේ කණ්ඩායම් නම් කෙරේ

    By LFNJanuary 2, 2024No Comments1 Min Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන සිම්බාබ්වේ එක්දින සහ 20යි 20 කණ්ඩායම් නම්කර තිබේ.

    එම කණ්ඩායම් දෙකට ක්‍රීඩකයින් 15 දෙනා බැගින් ඇතුළත්ය.

    එක්දින සහ 20-20 තරගාවලියකට එක්වීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම හෙට (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

    එම තරග සංචාරයේදී සිම්බාබ්වේ පිල ශ්‍රී ලංකා පිල සමග එක්දින තරග 3කට සහ 20-20 තරග 3කට සහභාගී වෙයි.

    සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය ජනවාරි 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

    සිම්බාබ්වේ එක්දින කණ්ඩාම නායකයා ලෙස ක්‍රෙග් අර්වින් නම් කර ඇති අතර 20-20 කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ සිකන්දර් රාසා යි.

    අත්දැකීම් බහුල ක්‍රීඩක ශෝන් විලියම්ස්ට ශ්‍රී ලංකා තරග සංචාරයට නම් කර නොමැති අතර ඔහු ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා තරග සංචාරයෙන් ඉවත්කර තිබේ.

    මෙතෙක් ජාත්‍යන්තර තරග වරම් දිනා නොමැති දඟපන්දු යවන ක්‍රීඩක ටපිවා මුෆුඩ්සා එක්දින කණ්ඩායමට ඇතුළත්ය.

    20-20 ජාත්‍යන්තර වරම් පමණක් දිනා සිටි වේගපන්දු යවන ක්‍රීඩක ෆරාස් අක්රම් මෙවර එක්දින කණ්ඩායමට කැඳවා තිබීම විශේෂත්වයකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ‘ආමි උපුල්’ ඝාතන සිද්ධියේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

    March 20, 2026

    ඉන්ධන ලීටර් 500ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 20, 2026

    විදුලිය සඳහා පැනවූ බදු අඩු කිරීමට යුරෝපා කොමිසමෙන් යෝජනාවක්

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    ‘ආමි උපුල්’ ඝාතන සිද්ධියේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

    March 20, 20260116 Views

    ගණේමුල්ල සංජීවගේ සමීපතමයෙකු වූ ‘ආමි උපුල්’ රාගම බටුවත්ත ප්‍රදේශයේ දී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්…

    ඉන්ධන ලීටර් 500ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 20, 2026

    විදුලිය සඳහා පැනවූ බදු අඩු කිරීමට යුරෝපා කොමිසමෙන් යෝජනාවක්

    March 20, 2026

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

    March 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.