Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වැට් බදු සංශෝධනයේ වැඩිම බලපෑම කාට ද?
    Featured

    වැට් බදු සංශෝධනයේ වැඩිම බලපෑම කාට ද?

    By LFNJanuary 2, 2024No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව වැට් බදු සංශෝධනය ග්‍රාමීය ජනතාවට වඩා නාගරික ජනතාවට දැඩි ලෙස බලපාන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පවසයි.

    ඔහු ප්‍රකාශ කළේ, නාගරිකව වෙසෙන මධ්‍යම පාන්තික සහ අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාවට මෙම වැට් බදු සංශෝධනය දරුණු ලෙස බලපාන බවය.

    “වැට් බදු නිසා මේ වෙනකොටත් රටේ භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් සැලකිය යුතු මට්ටමෙන් වැඩිවෙලා තියෙනවා. ඉන්ධන මිල ගණන් ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම ගෑස් මිල ඉහළ ගිහින් තියෙනවා. ඒ අනුව ප්‍රවාහන කේෂ්ත්‍රයේ මිල ගණන් ඉහළ යා හැකියි. ඒත් එක්කම සමස්තයක් විදියට බේකරි නිෂ්පාදන ඇතුළු විශාල භාණ්ඩ හා සේවා ප්‍රමාණයක මිල ගණන් ඉහළ යෑමක් සිද්ධවෙලා තියෙනවා කියන දේ පැහැදිලියි. මේක මේ රටේ ග්‍රාමීය ජනතාවට වඩා නාගරික මධ්‍යම පාන්තික හා දරිද්‍ර ජනතාව කෙරෙහි දැඩිව බලපාන්න පුළුවන්. නාගරික ප්‍රදේශවල මධ්‍යම පාන්තිකයින්ට, දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවට හා අඩු ආදායම්ලාභී පිරිස්වලට මේ කියන භාණ්ඩ හා සේවාවල ඉහළ යෑම දරාගැනීමට නොහැකි තත්ත්වයක් කරා ගමන්කරන්න පුළුවන්.”

    මේ අතර වැට් බදු සංශෝධනයත් සමග මේ වසරේ දී සෑම පවුලකටම භාණ්ඩ හා සේවා මත මසකට රුපියල් 32,000ක බද්දක් ගෙවීමට සිදුව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේය.

    රට ගොඩනැගීම සඳහා පවතින ක්‍රමය සුදුසු නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 202608 Views

    ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර…

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.