Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ‘ආමි උපුල්’ ඝාතන සිද්ධියේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

    March 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රේගුවෙන් වාර්තාගත ආදායමක්
    Local News

    රේගුවෙන් වාර්තාගත ආදායමක්

    By LFNJanuary 2, 2024No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා රේගුව පසුගිය වසරේ දී වාර්තාගත ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

    රේගු මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යේෂ්ඨ රේගු අධ්‍යක්ෂක සීවලී අරුක්ගොඩ මහතා මේ බව සඳහන් කළේය.

    ඒ අනුව, එම වසරේ දී ශ්‍රී ලංකා රේගුව විසින් උපයා ඇති මුදල රුපියල් බිලියන 970කි.

    පසුගිය වසර මුලදී මුදල් අමාත්‍යාංශය මගින් රේගුව සඳහා රුපියල් බිලියන 1,217ක ආදායම් ඉලක්කයක් ලබාදී තිබූ අතර රටේ පැවති අයහපත් මූල්‍යමය වාතාවරණය සැළකිල්ලට ගෙන එය රුපියල් බිලියන 893ක් දක්වා සංශෝධනය කරනු ලැබීය.

    ඒ අනුව 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ දී සියයට 138ක අදායම් වර්ධනයක් පෙන්නුම් කරන බව ද රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කළේය.

    මීට පෙර 2018 වසරේ දී ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් බිලියන 923ක ආදායමක් උපයා තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ‘ආමි උපුල්’ ඝාතන සිද්ධියේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    කුවේටයේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට නැවතත් ප්‍රහාරයක්

    March 20, 20260120 Views

    ප්‍රහාර නතර කරන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලීම් ලැබුණද, කුවේට් රජයට අයත් මිනා අල්-අහමදී තෙල් පිරිපහදුවට ඩ්‍රෝන…

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ‘ආමි උපුල්’ ඝාතන සිද්ධියේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

    March 20, 2026

    ඉන්ධන ලීටර් 500ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.