Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොටහේනේ දැරියගේ සිද්ධියට අදාළව අධිකරණයෙන් පොලීසියට නියෝගයක්

    June 24, 2025

    W15 හෝටලයට වෙඩිතැබීමේ අවශ්‍යතාවක් තමාට නොතිබූ බව දේශබන්දු කියයි

    June 24, 2025

    ප්‍රදේශ කිහිපයකට වැසි

    June 24, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ආනයනය කළ මස් තොගයක සූකර උණ වෛරසය
    Local News

    ආනයනය කළ මස් තොගයක සූකර උණ වෛරසය

    By LFNDecember 29, 2023No Comments1 Min Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නීතිවිරෝධී ලෙස මෙරටට චීනයෙන් ගෙන්වන ලද මස් නිෂ්පාදන තොගයක අප්‍රිකාණු සූකර උණ වෛරසය පවතින බවට තහවුරු වී ඇත.

    රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ බව පවසයි.

    එහි සභාපති සිසිර පියසිරි මහතා සඳහන් කළේ, මෙම මස් තොගය විනාශ කිරීමට පියවර නොගත හොත් ඉදිරියේදී සත්ත්ව පාලන කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්වනු ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොටහේනේ දැරියගේ සිද්ධියට අදාළව අධිකරණයෙන් පොලීසියට නියෝගයක්

    June 24, 2025

    W15 හෝටලයට වෙඩිතැබීමේ අවශ්‍යතාවක් තමාට නොතිබූ බව දේශබන්දු කියයි

    June 24, 2025

    ප්‍රදේශ කිහිපයකට වැසි

    June 24, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,500 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,927 Views
    Don't Miss

    කොටහේනේ දැරියගේ සිද්ධියට අදාළව අධිකරණයෙන් පොලීසියට නියෝගයක්

    June 24, 20250113 Views

    කොටහේන ප්‍රදේශයේ පාසල් සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි කියමින් ගුරුවරයෙකුට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලේ…

    W15 හෝටලයට වෙඩිතැබීමේ අවශ්‍යතාවක් තමාට නොතිබූ බව දේශබන්දු කියයි

    June 24, 2025

    ප්‍රදේශ කිහිපයකට වැසි

    June 24, 2025

    මැදපෙරදිග ගුවන් කලාපය යළි විවෘත කෙරේ

    June 24, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.