Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»අක්කර පහක ⁣ගංජා හේනක් යුද්ධ හමුදාව හා පොලීසිය එක්ව වටලයි
    Uncategorized

    අක්කර පහක ⁣ගංජා හේනක් යුද්ධ හමුදාව හා පොලීසිය එක්ව වටලයි

    By LFNDecember 21, 2023Updated:December 22, 2023No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යාල රක්ෂිතය තුළ මහා පරිමාණයෙන් වගා කළ ගංජා වගාවක් සම්බන්ධයෙන් යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව මාතර අපරාධ කොට්ඨාශ පොලිස් නිලධාරීන් විසින් යාල රක්ෂිතය තුළ (18) දින සිට දින හතරක් පුරා සිදුකරන ලද මෙහෙයුමකින් අනතුරුව අක්කර පහකින් යුත් කෝටි පහකට වැඩි වටිනාකමන් යුත් ගංජා හේනක් හා එහි සිටි සැකකරුවෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත ඇති බවට වාර්තාවේ.

    යාල රක්ෂිතයේ පිලිමගල, මහාආරු ප්‍රදේශයේ බුත්තල – කතරගම මාර්ගයේ සිට සැතපුම් 10ක් පමණ දුරකින් අක්කර පහකට වැඩි භූමි ප්‍රමාණයක් තුළ එම හේන වගා කර ඇති අතර, එහි අඩි 6ක පමණ උසින් යුත් ගංජා පැල ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් තිබී ඇති බවට වාර්තාවේ.

    අදාල සැකකරු හා ගිනි අවිය අද දින (21) තිස්සමහාරාම අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවට වාර්තාවේ.

    https://lankafocusnews.com/wp-content/uploads/2023/12/WhatsApp-Video-2023-12-21-at-13.32.47_a5bed012.mp4
    https://lankafocusnews.com/wp-content/uploads/2023/12/WhatsApp-Video-2023-12-21-at-13.32.47_61b0205d.mp4
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එක්නැලිගොඩ නඩුව යළි විභාගයට

    May 5, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 202602 Views

    අද (09) අලුයම් කාලයේදී යාපනය ශික්ෂණ රෝහලේ හදිසි ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න හටගෙන ඇත්තේ…

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.