Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    උද්ධමනය ඉහළට

    June 23, 2025

    ජොන්ස්ටන්ගේ නඩුවක් කල් යයි

    June 23, 2025

    ගතවූ මාස 5ට හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 2ක් නීතියේ රැහැනට

    June 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පාසල් සිසුවියක්ව පැහැරගෙන ගොස් අපහරණයට ලක්කළ තරුණයා අත්අඩංගුවට
    Local News

    පාසල් සිසුවියක්ව පැහැරගෙන ගොස් අපහරණයට ලක්කළ තරුණයා අත්අඩංගුවට

    By LFNDecember 19, 2023No Comments1 Min Read91 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වයස අවුරුදු 14යි මාස 06ක් වන පාසල් සිසුවියක්ව මව්පිය භාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් අපහරණය කළ බව පැවසෙන තරුණයෙකු නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 18 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු වහරක, දළුවෙල පදිංචිකරුවෙකි.

    නවගත්තේගම – වෙලේවැව පදිංචිකරුවෙකු විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

    අපහරණයට ලක්ව ඇති දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇත.

    සැකකරුව අද (19) ආණමඩුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    උද්ධමනය ඉහළට

    June 23, 2025

    ජොන්ස්ටන්ගේ නඩුවක් කල් යයි

    June 23, 2025

    ගතවූ මාස 5ට හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 2ක් නීතියේ රැහැනට

    June 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,500 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,927 Views
    Don't Miss

    උද්ධමනය ඉහළට

    June 23, 20250104 Views

    ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2025 මැයි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 0.6%ක් දක්වා ඉහළ…

    ජොන්ස්ටන්ගේ නඩුවක් කල් යයි

    June 23, 2025

    ගතවූ මාස 5ට හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 2ක් නීතියේ රැහැනට

    June 23, 2025

    වනාතවිල්ලුව ප්‍රා.ස රැස්වීම පැවැත්වීම වළක්වාලමින් නියෝගයක්

    June 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.