Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    උද්ධමනය ඉහළට

    June 23, 2025

    ජොන්ස්ටන්ගේ නඩුවක් කල් යයි

    June 23, 2025

    ගතවූ මාස 5ට හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 2ක් නීතියේ රැහැනට

    June 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලකට ගිනිතබයි
    Local News

    ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලකට ගිනිතබයි

    By LFNDecember 13, 2023No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (13) අලුයම 3ට පමණ රහසිගතව වෙළෙඳසැලකට ඇතුළුවූ පුද්ගලයෙකු ඊට ගිනිතබා පළාගොස් තිබුණි.

    ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලකට එලෙස ගිනිතබා ඇති අතර ගින්නෙන් වෙළෙඳසැලේ අලෙවි කිරීම සඳහා තබා තිබූ භාණ්ඩ රැසක් විනාශවී තිබේ.

    ගාල්ල අක්මීමන පොලිස් වසමේ තලගහ දෙහිදුව හන්දියේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක මෙම සිද්ධිය ඇතිවී තිබුණි.

    ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් ගනන් බලා නොමැති අතර ගිනිතබන අයුරු වෙළෙඳසැලේ සවිකර තිබූ CCTV කැමරාවල සටහන්වී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    උද්ධමනය ඉහළට

    June 23, 2025

    ජොන්ස්ටන්ගේ නඩුවක් කල් යයි

    June 23, 2025

    ගතවූ මාස 5ට හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 2ක් නීතියේ රැහැනට

    June 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,500 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,927 Views
    Don't Miss

    උද්ධමනය ඉහළට

    June 23, 20250103 Views

    ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2025 මැයි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 0.6%ක් දක්වා ඉහළ…

    ජොන්ස්ටන්ගේ නඩුවක් කල් යයි

    June 23, 2025

    ගතවූ මාස 5ට හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 2ක් නීතියේ රැහැනට

    June 23, 2025

    වනාතවිල්ලුව ප්‍රා.ස රැස්වීම පැවැත්වීම වළක්වාලමින් නියෝගයක්

    June 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.