Close Menu
Lanka Focus News
    What's Hot

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»බදුල්ල – බණ්ඩාරවෙල අතර බර වාහන ධාවනය නතර කරයි
    Local News

    බදුල්ල – බණ්ඩාරවෙල අතර බර වාහන ධාවනය නතර කරයි

    By LFNDecember 11, 2023No Comments1 Min Read108 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය නාය යාමට ලක්විමත් සමඟ එම මාර්ගයේ බදුල්ල බණ්ඩාරවෙල අතර බර වාහන ධාවනය ඊයේ (10) සිට නතර කිරීමට තීරණය කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .

    මේ සදහා විකල්ප මාර්ගය ලෙස හාලිඇල ඇටම්පිටිය මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය හදුන්වා දී ඇති බවත් , එම මාර්ගය ඔස්සේ බර වාහන වලට බදුල්ල , බණ්ඩාරවෙල නගර වලට ලගා විය හැකි බවද හෙතෙම කීය .

    දුර ගමන් සේවා බස්රථ ධාවනය සදහා ද මෙම විකල්ප මාර්ගය හදුන්වා දී ඇති අතර , බදුල්ල බණ්ඩාරවෙල මාර්ගය සැහැල්ලු වාහන සදහා පමණක් විවෘත කරන බවද පවසන බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවතින අධික වර්ෂාවත් සමඟ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය තව දුරටත් නාය යාමේ අවධානම් තත්ත්වය ක ඉරිතලා පුපුරා ගොස් තිබෙන බවත් පැවසීය .

    බදුල්ල දිස්ත්‍රික් සම්බන්දීකරන කමිටු සභාපති මේජර් ජනරාල් සුදර්ශන දෙනිපිටිය , බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන යන මහත්වරුන් රාජ්‍ය ආයතන වල නිළධාරින් සමඟ ඊයේ (10) පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 202604 Views

    තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන්…

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.