Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගුරු වැටුපේ ප්‍රමාදයක් – ගුරු සංගම් අනතුරු අඟවයි

    June 23, 2025

    පොල් දෙසතියේ පළමු අදියර යාපනයෙන්

    June 23, 2025

    ලොව පුරා අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

    June 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»අධිවේගයේ යන රියදුරන්ට හදිසි දැනුම්දීමක්
    Local News

    අධිවේගයේ යන රියදුරන්ට හදිසි දැනුම්දීමක්

    By LFNDecember 4, 2023Updated:December 4, 2023No Comments1 Min Read90 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධික වර්ෂාව හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට මීටර් 50ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස අධිවේගී රථ රථවාහන පොලීසිය දැනුම්දෙයි.

    මේ බව දැනුම්දෙමින් අධිවේගී මාර්ගවල මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අවවාදාත්මක විද්‍යුත් පුවරු ප්‍රදර්ශනය කර ඇති අයුරු දක්නට ඇතැයි ද අප වාර්තාකරු පැවසීය.

    අඳුරු ආලෝකයක් පවතින හෙයින් වාහනවල ඉදිරිපස විදුලි ලාම්පු දල්වා ධාවනය කරන ලෙසත් අධිවේගී රථවාහන පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගුරු වැටුපේ ප්‍රමාදයක් – ගුරු සංගම් අනතුරු අඟවයි

    June 23, 2025

    පොල් දෙසතියේ පළමු අදියර යාපනයෙන්

    June 23, 2025

    බැටරියක් සහිත සූර්ය පැනල සඳහා ගෙවීම් ඉහළට

    June 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,300 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,500 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,927 Views
    Don't Miss

    ගුරු වැටුපේ ප්‍රමාදයක් – ගුරු සංගම් අනතුරු අඟවයි

    June 23, 20250116 Views

    ජාතික පාසල්වල ගුරුවරුන්ගේ ජුනි මාසයට අදාළ වැටුප අද (23) දහවල් 12ට පෙර නොලැබුණහොත් වෘත්තිය සමිති…

    පොල් දෙසතියේ පළමු අදියර යාපනයෙන්

    June 23, 2025

    ලොව පුරා අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

    June 23, 2025

    බැටරියක් සහිත සූර්ය පැනල සඳහා ගෙවීම් ඉහළට

    June 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.