Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 2025

    2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි

    November 7, 2025

    NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාගේ වැඩතහනම් කෙරේ

    November 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»අවහිර වු උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට
    Local News

    අවහිර වු උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට

    By LFNNovember 24, 2023No Comments1 Min Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වර්ෂාවත් සමඟ පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ අතර දුම්රිය ධාවනය අද ((24) පෙරවරුවේ සිට යථා තත්වයට පත් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි

    ඒ අනුව දින දෙකකට පමණ පසුව අද (24) පෙරවරු 10.15 ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා සීඝ්‍රග්‍රාමි විශේෂ දුම්රිය ද, පෙරවරු 11.00ට බදුල්ල සිට මහනුවර බලා භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය ද ගමන් ආරම්භ කළ බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු කීය .

    තවද අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල කොළඹ කොටුව අතර නවතා දමා තිබෙන රාත්‍රි තැපැල් දුම්රිය ද අද (24) දින ධාවනය කිරිමට කටයුතු කරන බවද දුම්රිය බළධාරීන් පැවසූහ .

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 2025

    NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාගේ වැඩතහනම් කෙරේ

    November 7, 2025

    තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

    November 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,393 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,340 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 20250120 Views

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ…

    2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි

    November 7, 2025

    NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාගේ වැඩතහනම් කෙරේ

    November 7, 2025

    තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

    November 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.